Trim’N’Fit®

ශරීරයේ බර අඩුකරගැනීමට ඔබට උපකාරී වන 100% ක් ස්වාභාවික ලංකා කුරුඳු සාරයක් අඩංගු වේ.

  • ශරීරයේ බර අඩු කරගැනීමට උපකාරී වේ
  • Carbohydrates අවශෝෂණය අවම කරයි
  • ආහාර රුචිය පාලනයට උපකාරී වේ
1 Month Bundle
3 Month Bundle
5 Month Bundle
Single Pack
Clear
  • ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත
  • දිවයින පුරා ඕනෑම ප්‍රදේශයකට cash on delivery පහසුකම ඇත
  • Bundles මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිව
Reviews (0)

Reviews

There are no reviews yet.

Show reviews in all languages (14)

Be the first to review “Trim’N’Fit®”

Additional information
Bundle Size

1 Month Bundle, 3 Month Bundle, 5 Month Bundle, Single Pack

FAQ

Trim 'N' Fit

Trim'N'Fit භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද?
  1. අතිරික්ත කැලරි මේදය ලෙස ගබඩා වීම වළක්වාලයි.
  2. ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.
  3. Carbohydrates අවශෝෂණය අවම කරයි.
Trim'N'Fit ගැනීමට හොඳම වේලාව කුමක්ද?

පිෂ්ඨය අධික ආහාර වේලකට මිනිත්තු 15 කට පෙර දිනකට දෙවතාවක් හෝ තුන් වතාවක්.

ප්‍රතිඵල බැලීමට කොපමණ කාලයක් මම Trim'N'Fit භාවිතා කළ යුතුද?

සාර්ථක ප්‍රතිඵල දැකීම ආරම්භ කිරීම සඳහා සති 8-12 ක් සඳහා SaaraLife Trim'N'Fit ගැනීම අපගේ නිර්දේශය වේ.

දිගු කාලීනව Trim'N'Fit භාවිතා කළ හැකිද?

නියත වශයෙන්ම. ඔබේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවේ කොටසක් ලෙස ඔබට SaaraLife Trim'N'Fit ගත හැකිය.

Trim'N'Fitහි අඩංගු ලංකා කුරුඳු සාරය සහ සාමාන්‍ය ලංකා කුරුදු කුඩු අතර වෙනස කුමක්ද?

TrimNFit හි අඩංගු ලංකා කුරුඳු වල සාරය සාමාන්‍ය ලංකා කුරුඳු කුඩු වලට වඩා බලවත් සහ ඵලදායී වේ. Trim'N'Fit හි සෑම මාත්‍රාවකින්ම සාමාන්‍ය කුරුඳු කුඩු ගැනීමට වඩා ක්‍රියාකාරී ප්‍රතිඵල ලබා දෙන බව සහතික කර ඇත. SaaraLife Trim'N'Fit ලංකා කුරුඳු වල ඇති polyphenols මගින් ප්‍රමිතිකරණය කර ඇත.

Polyphenols (පොලිෆිනෝල්) යනු කුමක්ද?

Polyphenols යනු අපට ශාක පදනම් කරගත් ඇතැම් ආහාරවලින් ලබා ගත හැකි ස්වාභාවික කාබනික සංයෝග රාශියකි. ඒවා antioxidants වලින් පිරී ඇති අතර සෞඛ්‍යමය වාසි රැසක් එමඟින් ලබාගත හැකිය.

TrimNFit මිලදී ගැනීමට වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් අවශ්‍යද?

නැත. ඔබගේ අවශ්‍යතාවය පරිදි Trim'N'Fit ඕනෑම ප්‍රධාන ඖෂධ සැළකින් ලබාගත හැකියි.